කුකුල් මස් බර්ගර් Chicken Burger ~ කෑම Kaema TV

කුකුල් මස් බර්ගර් Chicken Burger ~ කෑම Kaema TV

kaema.lk

ඔබේ දරුවන් ආස කරන, ඉක්මනින් සකස් කරගත හැකි බර්ගර් එකක්. සෝස් සමඟ උණුවෙන්...

View Original

Share this recipe:

Ingredients

  • හීන් කොට කපන ලද කුකුල් මස් ග්‍රෑම් 150g Chicken mince
  • පොඩි ළුණු (කුඩාවට කපා ගන්න ලද) 1 small Onion (chopped)
  • පාන් කුඩු ග්‍රෑම් 50g Breadcrumbs
  • ඉඟුරු තේ හැඳි 1 tsp Ginger
  • සුදු ලුනු තේ හැඳි 1 tsp Garlic
  • අමු මිරිස් (පොඩි කළ) (අවශ්‍ය නම්) තේ හැඳි ½ tsp Green Chillies (chopped) (optional)
  • බිත්තර 1 Egg
  • තෙල් Oil
  • බගර් බන්ස් 2 Burger buns
  • තක්කාලි (කැබලි වලට කපා ගත් ) ලොකු ගෙඩි 1 large Tomato (sliced)
  • සලාද කොළ Lettuce Leaves
  • ළුණු (කබලි වලට කපාගත්) Onion (sliced)
  • බටර් Butter
  • ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
  • චීස් පෙති (අවශ්‍ය නම්) Cheese slices (optional)

More Like This