පොලොස් මාලුව Polos (Jackfruit) Curry recipe ~ කෑම Kaema TV

පොලොස් මාලුව Polos (Jackfruit) Curry recipe ~ කෑම Kaema TV

kaema.lk

හැම ලාංකිකයෙක්ම දන්නා දෙයක් තමා එක පාරක් පොලොස් මළුවක රහ බැලුවොත් ආයේ අත...

View Original

Share this recipe:

Ingredients

  • කොස් (මැදි ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්නා) ග්‍රෑම් 250g Jack Fruit (tender and cut into medium size pieces)
  • ළුණු (සිහින් කැබලි වලට) 1 Onion (thinly sliced)
  • සුදු ළුණු (කුඩා කැබලිවලට කපාගන්නා) බිකි 3 cloves Garlic (chopped)
  • අමු මිරිස් (සිහින් කැබලි වලට කපා ගත්) 2 Green Chillies (thinly sliced)
  • කුරුඳු පොතු 1 Cinnamon stick
  • එනසල් ඇට 3-4 pods Cardamom
  • කරාබු නැටි 3-4 Cloves
  • අබ ඇට මේස හැඳි 1 tsp Mustard seeds
  • සියඹලා මේස හැඳි 2 tbsp Tamarind paste
  • මිරිස් කුඩු මේස හැඳි 2 tbsp Chilli powder
  • බදින ලද තුන පහ මේස හැඳි 2 tbsp Roasted Curry powder
  • කහ කුඩු මේස හැඳි 1 tsp Turmeric powder
  • රම්පේ සහ කරපිංචා Rampe & Curry Leaves
  • වතුර කෝප්ප 2-3 cups Water
  • අවශ්‍ය ප්‍රමාණයට ලුනු Salt for taste
  • උකු පොල් කිරි මිලි ලීටර් 500ml Thick Coconut Milk
  • තෙල් Oil

More Like This